2019 Biology Tute Paper Class
2019 Biology Tute Class. Unit 4 Shaka Akaraya ha Kriyakareethwaya
Friday 2.30 Rotary Nugegoda
Essay question –
2018 December 1
13-2
1. ශාක පෙන්වන ප්‍රභා රූපජනනය යනු කුමක්දැයි පැහැදිලි කරන්න
2. වනාන්තරවල වෘක්ෂ සෙවන මග හරිමින් උස්ව වැඩීමේදී සහ බීජ ප්‍රරෝහනයේ දී ප්‍රභා රූපජනනය සිදුවන ආකාරය විස්තර කරන්න
2018 October 19
7. ජීවීන්ගේ පරිණාමය විස්තර කිරීමට ඉදිරිපත් වී ඇති ප‍්‍රධාන පරිණාම වාද කෙටියෙන් විස්තර කරන්න.
Download Prototype Model Paper for New GCE A/L Exam 2019-2021
පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය සම්පත් පොත Download කරගන්න.
Bio Resoruce book Unit-3 evolution and diversity, පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය සම්පත් පොතOnline Classroom – අන්තර්ජාල පන්ති කාමරය
- Goto our Online Classroom for more Notes, Images, Videos, Lessons and Questions. අන්තර්ජාල පන්ති කාමරයට යොමු වන්න. classroom.hiranbiology.com
Comments