Molecular Biology Discussion forum
Thilina Madudarshana 9/04/2020
ප්රොකැරියෝටා DNA අසිරීම කොටසේදී, RNA හා ප්‍රෝටීන හරය මගින් වර්ණදේහ ප්ලාස්ම පටලයටද සම්බන්ද වේ කියන්නෙ මොකක්ද ?
Answer
ප්රොකැරියෝටා වෘත්තාකාර DNA අණු (වර්ණදේහය) සහ ප්‍රෝටීන හරය පහත ආකාරයට ප්ලාස්ම පටලයට සම්බන්ධ වෙලා තියෙන්නේ.

Comments