උසස් පෙළ ජීව විද්‍යාව නව නිර්දේශය සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර රචිත පාරිසරික ජීව විද්‍යාව ග්‍රන්ථය. උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ 9වන ඒකකය වන පාරිසරික ජීව විද්‍යාව නිවැරදිව සරළව මෙම පොතෙහි ඉදිරිපත් කොට ඇත. නිර්දේශයට අදාල සම්පත් පොත් ඉගෙනුම් ඵල, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සහ නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථ අනුව විෂය විස්තර කොට ඇත.
වෙබ් අඩවිය එම ග්‍රන්ථයට අදාල ඡායාරූප, ප්‍රශ්න, පාඩම් ආධාරක සහ තොරතුරු සහිත සම්පත් රාශියකින් සමන්විතය.
To buy this book online visit https://studentlanka.com/product/environmentalbiology/
මෙම පාඩම්වලට ඇතුල් වීම සඳහා ආචාර්ය හිරාන් අමරසේකරගේ පංතිවලදී ලබා දෙන coupon code භාවිතා කරන්න. Dismiss