Molecular Biology MCQ Test 1

MCQ Test 1

[qsm_leaderboard quiz=1]

Hiran Amarasekera Biology

Welcome to MCQ Molecular Bio 1

 

Name
Phone
School/ Institute
Email
1. 
අණුක ජීව විද්‍යාවේ කේන්ද්‍රීය හරය (central dogma) අනුව ජාන ප‍්‍රකාශනයේදී ප‍්‍රවේණික තොරතුරු ගමන් ගන්නා දිශාව නිවැරදිව දැක්වෙන්නේ කවරකින්ද?
2. 
2. ප‍්‍රතිලේඛනය සහ පරිවර්තනය පිළිබඳ සත්‍ය ප‍්‍රකාශය තෝරන්න.
3. 
3 - ප‍්‍රවේණික කේතය සියලූ ජීවීන් සඳහා සමාන වේ. මේ අනුව තර්කානුකූලව උපකල්පනය කළ හැක්කේ පහත සඳහන් කවරක්ද?

Dr-Hiran-Name-logo

Questions