Week 2 courses නිකුත් වුනා.
2020 A/L
ආදර්ශ ප්‍රශ්න පත්‍රය, පාරිසරික ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව
https://learnonline.edu.lk/course/bio-_-revision-_-al-_-2020/
2021 A/L
ද්විතීයික වර්ධනය – ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය A/L Biology – Unit 4 Plant Form and Function
https://learnonline.edu.lk/course/biolog-2021-week-2/
2022 A/L
ප්‍රෝටීන – Unit 1 ජීවයේ රසායනික පදනම
https://learnonline.edu.lk/course/biology-2022-w2/